FAST NEWS

24×7 Around the Globe

එක්සත් ජාතික පක්ෂ නව සන්ධානයේ ව්‍යවස්ථාව පක්ෂ නායකයින්ට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව එහි හවුල්කාර පක්ෂ වෙත ලබාදීමට කටයුතු කර ඇති බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් පවසා සිටියි.
ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාර ලබා ගැනීම සදහා මෙම පියවර ගෙන ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.