FAST NEWS

24×7 Around the Globe

කේරළ ගංජා සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

කෙසෙල්වත්ත , සාංචි ආරච්චිවත්ත ප්‍රදේශයේදී පොලිස් නිධාරීන් විසින් සිදුකළ වැටලීමකදී කේරළ ගංජා කිලෝ 7ක් සමඟ පුද්ගලයෙකු  අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසන්නේ අත්අඩංගුවට ගත 39 හැවිරිදි සැකකරු කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර ඔහුව අද(23) මාළිඟාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.