FAST NEWS

24×7 Around the Globe

මහබැංකු අධිපති කෝප් කමිටුව හමුවට…

(ෆාස්ට් නිව්ස් – කොළඹ) මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්රජිත් කුමාරස්වාමි ඇතුලු මහබැංකුවේ නියෝජිතයින් පිරිසක් ඊයේ (22) කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා.

ක්ෂුද්‍ර මූල්‍ය ණය සහ බැඳුම්කර සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ බව ලැබුනු වාර්තාවල සදහන් වේ.