FAST NEWS

24×7 Around the Globe

නාමල්ට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුලු සැකකරුවන් 05 දෙනෙකුට අධිකරණය විසින් පණවා තිබූ විදෙස් ගමන් තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (22) නියෝග කළාය.
හෙලෝකෝප් නඩුව හා වෙනත් නඩු දෙකකට අදාලව අධිකරණය මීට පෙර ඔවුන්ට මෙම තහනම පනවා තිබුනි.
විදෙස් තහනම ඉවත් කළ බවට වන නිවේදනය ආගමන විගමන පාළකවරයා වෙත දන්වා යැවීමටද මෙහිදී නියෝග කර ඇත.