FAST NEWS

24×7 Around the Globe

අරුවක්කාලු අංගනයට එරෙහි විරෝධය පොලිසිය විසුරුවයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -අරුවක්කාලු කසල අංගනයට එරෙහිව පුත්තලමේ විරෝධතාවයේ නිරත වී සිටි පිරිසක් විසුරුවා හැරීමට සඳහා පොලීසිය බැටන් පොලු ප්‍රහාර එල්ල කර ඇති බව අප වාර්තාකරු කියයි.
පොලීසිය,පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුළු ආරක්ෂක අංශ පිරිස පාලනය කිරීමට යොදවා ඇති බවත් ජල ප්‍රහාරක රථද තැනින් තැන යොදවා ඇති බවද පැවසේ.