FAST NEWS

24×7 Around the Globe

කුරුඳුවත්තට නව පොලිස් ස්ථානාධිපතිවරයෙක්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි කුරුඳුවත්ත පොලීසියේ නව ස්ථානාධිපතිවරයා ලෙස ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එම්.බී. සමරකෝන් මහතා පත්කර තිබේ.
ඔහු ගල්කිස්ස පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක ලෙස කටයුතු කළේය.