FAST NEWS

24×7 Around the Globe

බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක මීය යයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -වෙඩි ප්‍රහාරයකට ලක්ව ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමීන් සිටි බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක (එජාප) කපිල අමරකොන් මීය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග කියයි.
පසුගිය 20 වැනිදා උදෑසන 7.30 ට පමණ පල්ලත්තර – මොදරවාන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිටියදී වෙඩි වැදීමට ලක්ව ඇති බව ඔහුගේ මව විසින් දැක පසුව රෝහල් ගත කිරිමට කටයුතු කර තිබුණි.