(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස මාලක තල්වත්ත මහතා පත්කර තිබේ.
ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන හෙරල් සේනාධීර මහතා එම ආයතනයේම අධ්‍යක්ෂවරයා ලෙසටද පත්කිරීමට කටයුතු කර ඇත.
මොවුන් අද (21) පස්වරුවේ සිය නව තනතුරුවල වැඩ බාරගනු ලැබීය.








