FAST NEWS

24×7 Around the Globe

පුත්තලමේ ඉඩම් ඔප්පු 1200 ක් හෙට (22) ජනපති ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහනට සමගාමීව පුත්තලමේ ගැටඵ විසදු ඉඩම් ඔප්පු 1200 ක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් හෙට (22) ජනතාවට පිරිනැමීමට නියමිතව ඇත.

දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 16 ක් පුරා ඉඩම් ගැටඵවලට මෙහිදී විසදුම් ලබාදීමට නියමිත අතර රට වෙනුවෙන් එකට සිටිමු සමාප්ති උළෙල හෙට පුත්තලම නගරයේදී පැවැත්වේ.