(ෆාස්ට් නිව්ස් – කොළඹ) රුහුණූ විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ වෝඩ් පෙදෙස තාවකාලිකාව වසා දමා ඇති බවත් මේ හේතුවෙන් කොළඹ පුරහල, වෝඩ් පෙදස අවට මාර්ගයන්හි දැඩි රථ වාහන තදබදයක් පවතින බවද පොලිසීය පවසයි.
විරෝධතාකරුවෝ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට මේ වන විට රැදී සිටිති.








