FAST NEWS

24×7 Around the Globe

නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ අප්‍රේල් 10 වනදා යළිත් සාකච්ඡාවක…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) අද (21) පෙරවරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ විපක්ෂ නායක කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී එකඟතා කිහිපයකට පැමිණි බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කළේය.

නව සන්ධානයක් ගොඩනැගීම සම්බන්ධයෙන් අප්‍රේල් 10 වනදා යලිත් සාකච්ඡා කිරීමට නියමිත බවත් වාර්තා වෙයි.