(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සහ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පවත්වන දින ප්‍රකාශයට පත් කර ඇත.
ඒ අනුව අගෝස්තු මස 04 වැනිදා පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයත් , අගෝස්තු මස 05 වැනිදා සිට 31 වැනිදා දක්වා අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයත් පැවැත්වෙන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පවසයි.








