(ෆාස්ට් නිව්ස් | කොළඹ) විසර්ජන පනත් කෙටුම්පත 2019 කාරක සභා අවස්ථාවේ විවාදය අද (21) පාර්ලිමේන්තුවේ දී ආරම්භ වීමට නියමිත අතර මෙහිදී අමාත්‍යාංශ තුනකට අයත් වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.
ඒ අනුව , පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණය පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශය, විශේෂ ප්‍රදේශ සංවර්ධනය පිළිබඳ කැබිනට් නොවන අමාත්‍යාංශය, සහ ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබලහැන්වීම් අමාත්‍යාංශය පිළිබදව විවාදයට ගැනෙයි.








