(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වසර 03 කට තමන්ගේ නීතීඥධූරය අත්හිටුවීමට කළ තීන්දුවට එරෙහිව ප්‍රතිශෝධන පෙත්සමක් ඉදිරිපත් කරන බව නිතිඥ නාගහනන්ද කොඩිතුවක්කු මහතා සඳහන් කරයි.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා අපහසුතාවට පත්වන අයුරින් විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කිරීමේ චෝදනාවට අදාළව එම තීරණය ලබාදී තිබේ.








