FAST NEWS

24×7 Around the Globe

සරසවි සිසු විරෝධය විසුරුවිමට කඳුලු ගෑස් හා ජල ප්‍රහාර (update)


(ෆාස්ට් නිව්ස් – කොළඹ) කොළඹ වෝඩ් පෙදෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වෙන සබරගමුව විශ්වවිද්‍යාල සිසුන්ගේ විරෝධතාව විසුරුවා හැරිම සඳහා පොලිසිය විසින් කඳුලු ගෑස් සහ ජල ප්‍රහායක් එල්ල කර තිබේ.


සිසු විරෝධතාවයක් හේතුවෙන් පුරහල අවට තදබදයක්..(update)

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – කොළඹ වෝඩ් පෙදෙස විශ්වෙවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වෙන සබරගමුව විශ්වි‍ෙද්‍යාල සිසුන්ගේ විරෝධතාවක් හේතුවෙන් කොළඹ පුරහල අවට මාර්ග කිහිපයක දැඩි රථවාහන තදබදයක් ඇතිව තිබේ.

මෙම හේතු වෙන් වෝඩ් පෙදෙස මාර්ගය මුළුමනින්ම වසා දමා ඇත.