FAST NEWS

24×7 Around the Globe

මහින්දානන්දට එරෙහි නඩුව ජුනි මස 04 ට කල් තැබේ

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුවේ විභාගය ජුනි මස 04 වැනිදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය අද (19) නියම කළේය.

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නැමති වෘත්තිය සමිතිය සභාපතිවරයා ලෙස කටයුතු කරමින් එම වෘත්තිය සමිති තීරයත් රුපියල් ලක්ෂ 39 ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය සහ ඒකාබද්ධ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත් ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා ඇත.