FAST NEWS

24×7 Around the Globe

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – නොරොච්චොලේ ගල් අඟුරු බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක හදිසි බිඳ වැටිමක් හේතුවෙන් එම බලාගාරයෙන් විදුලිය සැපයෙන දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටි ඇති බව විදුලි බල මණ්ඩලය පවසයි.
එසේම එම තත්වය කඩිනමීන් යථා තත්වයට පත් කිරිමට පියවර ගනිමීන් පවතින බවද එම මණ්ඩලය කියයි.