FAST NEWS

24×7 Around the Globe

ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ඉල්ලා අස්වෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර (රත්තරං) සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව සදහන් කර ඇත.
බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් ඔහුට පසුගියදා චෝදනා එල්ල විය.