FAST NEWS

24×7 Around the Globe

අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 05 වන දිනය අදයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – 2019 අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 05 වන දිනය අදට යෙදී තිබේ.
මෙහිදී විදුලි සංදේශ, විදේශ රැකියා සහ ක්‍රීඩා, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශවල වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතව ඇත.
අයවැය දෙවන වර කියවීම සංශෝධන රහිතව පසුගිය 12 වනදා සම්මත විය.