FAST NEWS

24×7 Around the Globe

අද (17) සවස් කාලයේ පළාත් කීපයකට තද වැසි…


(ෆාස්ට් නිව්ස් | කොළඹ) – අද (17) පස්වරුවේ බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලට මෙන්ම අනුරාධපුර, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලට පස්වරු 2 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.