FAST NEWS

24×7 Around the Globe

දේශිය කිරිපිටි මිලත් ඉහළට..

  (ෆාස්ට් නිව්ස් –  කොළඹ ) –  කිරිපිටි  මිල සූූූූත්‍රයට අනුව ආනයනික කිරිපිටි මිල ඉහළ යෑමට සාපෙක්ෂව දේශීය කිරි පිටි මිලද වැඩිවීමට නියමිත බව පැවසේ.
ඒ අනුව ආනයනික කිරිපිටි මිල ඉහළ යෑමට සාපෙක්ෂව දේශීය කිරිපිටි මිලද ඉහළ යනු  ඇති බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා සඳහන් කළේය.
මිල සූත්‍රය අනුව කිලෝ එකක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 60කින් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 25කින් ඉහළ දැමුණි.