FAST NEWS

24×7 Around the Globe

ජනපති යළි දිවයිනට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) කෙන්යාවේ නයිරෝබි නුවර පැවති 04 වන ලෝක පරිසර සමුළුවට සහභාගී වීම සඳහා එහි ගොස් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස අද (17) පෙරවරුවේ යළි දිවයිනට පැමිණ ඇත.
එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 650 දරණ ගුවන් යානයෙන් පෙරවරු 7.55 ට පමණ එම පිරිස කටුනායකින් ශ්‍රී ලංකාවට පැමිණි තිබේ.