FAST NEWS

24×7 Around the Globe

අැඹිලිපිටිය සභාපතිට ධුරය අහිමී වෙයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – පහරදිමේ සිද්ධියකට අදාළව වරදකරු වු ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.කේ. අකිල එම ධුරයෙන් හා හා මන්ත්‍රී ධුරයෙන් ඉවත් කළ බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
පොලිස් නිළධාරින් දෙදෙනෙක්ට පහරදීමේ සිද්ධිකට අදාළව වරදකරුවු ඔහුට පසුගිය වසරේ ජුලි මාසයේ 17 වැනිදා අධිකරණයෙන් මාස තුනක සිරදඬුවමක් නියම කෙරුණි.