FAST NEWS

24×7 Around the Globe

දිවයින ආවරණය වන පරිදි සිදුකළ මෙහෙයුමකින් සැකකරුවන් 1790ක් අල්ලයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දිවයින පුරා සිදුකළ විශේෂ මෙහෙයුමකින් හෙරොයින් ඇතුලු විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සැකකරුවන් 1790ක් ඇතුලු විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 2646 දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව ඊයේ (15) මෙම මෙහෙයුම සිදුකර ඇති අතර ඒ සදහා පොලිස් නිළධාරින් දහතුන් දහස් 186 දෙනෙකු සහභාගී වී තිබේ.