FAST NEWS

24×7 Around the Globe

බදුල්ල ඇතුළු ප්‍රදේශ කිහිපයකට භූ චලනයක්..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – බදුල්ල,හාලි ඇල,පස්සර හා වැලිමඩ ඇතුළු ප්‍රදේශයේ කිහිපයකට අද (16) උදෑසන සුලු භූ චලනයක් සිදුව ඇති බව අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.