FAST NEWS

24×7 Around the Globe

පොලිස් ස්ථානාධිපතිවරුන් 04 කට ස්ථානමාරුවීම්…

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජාතික පොලිස් කොමිෂමේ අනුමැතිය අනුව, සේවයේ අවශ්‍යතාව මත පොලිස් ස්ථානාධිපතිවරුන් 04 ට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කර තිබේ.