FAST NEWS

24×7 Around the Globe

ත්‍රීරෝද රථ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි පුද්ගලයන් 06 දෙනෙකු වෑන් රථයක ගැටීමෙන් ත්‍රිරෝද රියේ සිටි පුද්ගලයන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලිසිය පවසයි.
මෙම ත්‍රීරෝද රථ අනතුර සිදුව ඇත්තේ පොල්ගහවෙල, මැද්දලන්ද ප්‍රදේශයේදීයි.