FAST NEWS

24×7 Around the Globe

කිරිපිටි කිලෝවක මිල රුපියල් 60 – 70 අතර මිලකින් ඉහළට ?

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – කිරිපිටි කිලෝවක මිල රුපියල් 60 – 70 ත් අතර අගයකින් ඉහළ යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
කැබිනට් මණ්ඩලය විසින් මිල සූත්‍රයට අනුමැතිය ලබාදීමත් සමග කොළඹ වරායේ ගොඩ ගැසී තිබූ ආනයනික කිරිපිටි නිදහස් කරගැනීම ආරම්භ කර තිබෙන බවත් වාර්තා වෙයි.
කිරිපිටි සමාගම් විසින් ආනයනික කිරිපිටි කිලෝවක මිල ඉහල දමන ලෙස පාරිභෝගික සේවා අධිකාරියෙන් සිදුකළ ඉල්ලීමට අනුව මිල සූත්‍රයක් සකස් කිරීමට රජය පියවර ගනු ලැබුවේය.