FAST NEWS

24×7 Around the Globe

ශ්‍රීලනිප – ශ්‍රීලපොපෙ මීළඟ සාකච්ඡාව 21 වැනිදා..

(ෆාස්ට් නිව්ස්  – කොළඹ) – පුළුල් සන්ධානයක් ගොඩ නැගීම වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැති පළමු සාකච්ඡාව සාර්ථක වු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා පැවසීය.
මෙහි දෙවැනි සාකච්ඡාව එළැඹෙන 21 වැනිදා පැවැත්විමට නියමිත බවත් විපක්ෂ නායක කාර්යාලයේදී අද (14) පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව එ මහතා පැවසීය.