FAST NEWS

24×7 Around the Globe

මොරටුමුල්ල – පිළියන්දල මාර්ගයේ වෙඩි තැබිමකින් දෙදෙනෙක් මරුට..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – මොරටුමුල්ල – පිළියන්දල මාර්ගයේ වෙඩි තැබිමකින් පුද්ගලයින් දෙදෙනෙක් මීය ගොස් එක් අයෙක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බව පොලිසීය පවසයි.
යතුරු පැදියකින් පැමීණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙක් මෙම වෙඩි තැබිම සුදුකොට පළාගොස් ඇති බවත් පොලිසිය කියයි.