FAST NEWS

24×7 Around the Globe

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු අදින් ඇරඹේ…

 (ෆාස්ට් නිව්ස් |කොළඹ) – දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු අද (14) සිට ආරම්භ වීමට නියමිතය.
පසුගිය කාලයේ සිදුවූ බරපතල මූල්‍ය දූෂණ වංචා විභාග කිරීමට මෙම අධිකරණය යොදාගන්නා බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කළේය.
පළමුවන විශේෂ මහාධිකරණයේ කටයුතු මේ වනවිටත් ආරම්භ කර තිබේ.