FAST NEWS

24×7 Around the Globe

අන්තරේ පාගමන හේතුවෙන් පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගය වසා දමයි (update)

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කර ඇති විරෝධතා පා ගමන හේතුවෙන් පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගය මේ වනවිට වසා දමා ඇති බව පොලිසිය පවසයි.
පිරිස විසරවීම සදහා පොලිසිය විසින් කදුළු ගෑස් ප්‍රහාරයක් ද එල්ලකර ඇත.
………………………………………………………………………………………………………………………………………………………………………………………………………….
(ෆාස්ට් නිව්ස් – කොළඹ) – අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනක් හේතුවෙන් මෙ වනවිට (2.30) කොළඹ පුරහල අවට මාර්ගයන්හි රථ වාහන තදබදයක් පවතින බව පොලිසිය පවසයි.
සෞන්දර්ය විශ්ව විද්‍යාලය අසළින් මීට සුළු මොහොතකට පෙර ඇරැඹි විරෝධතා පාගමන මේ වන විට බොරැල්ල දෙසට ගමන් කරමින් සිටින බවද පැවසේ.