FAST NEWS

24×7 Around the Globe

ධීවර ප්‍රජාවට කාළගුණයෙන් අනතුරු ඇගවීම්…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දිවයිනට දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශයේ පවතින ක්‍රියාකාරි වළාකුළු පද්ධතිය හේතුවෙන් , අම්බලන්ගොඩ සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70 – 80 ත් අතර ඉහළ යාමේ අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ තත්ත්වය හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාවට ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කරයි.