FAST NEWS

24×7 Around the Globe

ඉන්ධන මිලෙහි සංශෝදනයක් නැහැ…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වන දින ඉන්ධන මිල සංශෝධනය කළ යුතු අතර මෙවර එහි කිසිදු වෙනසක් සිදුනොවන බව වාර්තා වේ.    
ඊට හේතුවක් මුදල් අමාත්‍යාංශය විසින් සදහන් කර නොමැති අතර පෙරේදා දිනය නිවාඩු දිනයක් වූ බැවින් මිල සංශෝධනය ඊයේ (11) සිදුකිරීමට නියමිතව තිබුණි.
පසුගිය පෙබරවාරි 11 වනදා සිදුවූ මිල සංශෝධනයෙන් ඩන්ධන මිල ඉහළ දමනු ලැබීය.