FAST NEWS

24×7 Around the Globe

අනතුරකට ලක්ව සිටි බො⁣රැල්ල රථ වාහන ස්ථානාධිපති මීය යයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රිය අනතුරකට ලක්ව බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ සිටි බොරැල්ල රථවාවහන ස්ථානාධිපතිවරයා මී⁣ට ටික වේලාවකට පෙර අභාවප්‍රාප්ත වූ බව රෝහල් ආරංචි මාර්ග කියයි