FAST NEWS

24×7 Around the Globe

දුම්රිය වර්ජනය අවසන් (update)

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දුම්රිය රියැදුරන් හා දුම්රිය නියාමකවරු ආරම්භ කර තිබු වර්ජනය අවසන් බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.
++++[+[update]

හදිසි දුම්රිය වර්ජනයක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  දුම්රිය රියැදුරන්ගේ සහ නියාමකවරුන්ගේ හදිසි වර්ජනයක් හේතුවෙන් දුම්රිය වාර කිහිපයක් අවලංගු කර ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.