FAST NEWS

24×7 Around the Globe

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නව සභාපතිවරයා පත්විම් ලබයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ 09 වැනි සභාපතිවරයා ලෙස අචාර්ය ලලිත් සමරවිර මහතා අද (08) කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා අතින් පත්විම් ලැබිය.
එ මහතා ශ්‍රී ලංකා ප්‍රමීති ආයතනයේ වසර 36 ක් සේවය කර ඇති අතර ඔහු එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙසද කටයුතු කර තිබේ.