FAST NEWS

24×7 Around the Globe

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තෙවන දිනය අද (07)

(ෆාස්ට් නිව්ස් | කොළඹ) 2019 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ තුන්වන දිනය අද (08) පෙරවරු 09.30 ට ආරම්භ විමට නියමීතය.
පසුගිය 05 වන දින අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණු අතර දෙවන වර කියවීමේ විවාදය ලබන 12 වන දින දක්වා සිදු කිරිම නියමීතය.