FAST NEWS

24×7 Around the Globe

‘අලි රොෂාන්’ ඇතුළු 07 ක් නිදහස් වෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීතිවිරෝධීව අලි ඇතුන් ළඟ තබාගත් චෝදනාවෙන් සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු 07 දෙනෙකු නිදහස් කිරීමට විශේෂ මහාධිකරණය තීන්දු කර තිබේ.
වෘක්ෂලතා හා වන සත්ත්ව ආඥා පන යටතේ සැකකරු අත් අඩංගුවට ගෙන තිබුණි.