FAST NEWS

24×7 Around the Globe

නීතිවිරෝධී සංක්‍රමණිකයින් 30 දෙනෙකු නාවික හමුදා භාරයට…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නීතිවිරෝධීව ලංකාවේ සිට සංක්‍රමණය වීමට උත්සාහ කළ පුද්ගලයින් 30 දෙනෙකු නාවික හමුදාව විසින් අද (07) අලුයම අත්ඩංගුවට ගෙන ඇත.
දකුණු මුහුදේ නාවික සැතපුම් 80ක් දුරින් යාත්‍රා කළ සැක කටයුතු යාත්‍රාවක් පරීක්ෂා කිරීමේදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බවත් , මේ වන විට ඔවුන් ගොඩබිම වෙත රැගෙන එමින් සිටින බවත් නාවික හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේය.