FAST NEWS

24×7 Around the Globe

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය 14 වනදා…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු මේ මස 14 වනදා ආරම්භ වීමට නියමිතව ඇත.
පසුගිය කාලයේ සිදුවූ බරපතල මූල්‍ය දූෂණ වංචා විභාග කිරීමට මෙම අධිකරණය යොදාගන්නා බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය සඳහන් කරයි.
පළමු අධිකරණයේ කටයුතු මේ වනවිටත් ආරම්භ වී ඇත.