FAST NEWS

24×7 Around the Globe

ජ’පුර කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය හෙට (07) යළි විවෘත කෙරේ..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – නවකවදය දීමේ සිද්ධියක් මුල් කර ගනිමින් පසුගිය 21 වැනිදා වසා දැමුණු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය හෙට (07) යළි විවෘත කෙරන බව එහි උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේය.
අද (07) පස්වරුවේ සිසුන් නේවාසිකාගාර වෙත පැමිණිය යුතු බවද උපකුලපතිවරයා පවසයි.