FAST NEWS

24×7 Around the Globe

ETI ගණුදෙනු සම්බන්ධයෙන් ජාතික ආර්ථික සභාවෙන් පරීක්ෂණයක්..

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  ETI ගණුදෙනුව සම්බන්ධයෙන් ජාතික ආර්ථික සභාවෙන් මේ වන විට පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන බවත් , ජනපති කොමිසමටත් පැමිණිලි කළ හැකි බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.