FAST NEWS

24×7 Around the Globe

ජීනිවා යන ජනපතිගේ නියෝජීතයන් නම් වෙයි..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයේ සහභාගී කරවන ජනාධිපතිවරයාගේ නියෝජිතයින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ මාධ්‍ය ආයතන ප‍්‍රධානීන් අතර අද (06) පෙරවරුවේ පැවැත්වුණු සාකච්ඡාවේදී අනාවරණය කර තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජියන් ලෙස ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ, උතුරු පළාත් ආණ්ඩුකාර s.රාගවන් සහභාගී වනු ඇති බව පැවසේ.