FAST NEWS

24×7 Around the Globe

රත්ගම සිදුවීමට සැක පොලිසියේ කොස්තාපල් හා අඩවි වන නිළධාරියා 13 තෙක් රිමාන්ඩ්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – රත්ගම තරුණ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් පොලීසියේ කොස්තාපල් හා අඩවි වන නිළධාරියා ලබන 13 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය විසින් නියෝග කර ඇත.