FAST NEWS

24×7 Around the Globe

මහනුවර සහ පේරාදෙණිය අතර මාර්ගයේ ධාවනයේ වෙනසක්..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) මහනුවර සහ පේරාදෙණිය අතර මාර්ගයේ තනි දිශාවකට වාහන ගමන් කරවීමේ නව සැළසුමක් ක්‍රියාත්මක කර තිබේ.
ඊයේ (03) මෙම සැලැස්ම අත්හදා බැලීමක් ලෙස ක්‍රියාත්මක කෙරෙව බව මහනුවර පොලිසිය පවසයි.
ඒ අනුව නුවර සිට පේරාදෙණියට ගමන් ගන්නා රථවාහන පරණ පාරේ ගමන් කළයුතු අතර පේරාදෙණිය සිට නුවරට ගමන් ගන්නා රථවාහන අලුත් පාරේද ගමන් කළයුතුය ( තනි මංතීරු බවට පත් කර ඇත).