FAST NEWS

24×7 Around the Globe

පෞද්ගලික සංචාරයක් සඳහා අගමැති ඉන්දියාවට…

(ෆාස්ට් නිව්ස් |කොළඹ) – අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පෞද්ගලික සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව ගොස් තිබෙන අතර එහිදී තිරුපති කෝවිල වෙත ගොස් අශිර්වාද ලබාගැනීමටද නියමිතව ඇත.
අද (03) පස්වරුවේදී අගමැතිවරයා යළි දිවයිනට පැමිණීමටත් නියමිත බව වාර්තා වේ.