FAST NEWS

24×7 Around the Globe

රුහුණු කතරගම විෂ්ණු දේවාලයේ ගින්නක්..

(ෆාස්ට් | නිව්ස්) – රුහුණු කතරගම දේවාලය සමීපයේ ඇති විෂ්ණු දේවාලයේ ගින්නක් ඇතිව පවතින බව වාර්තා වේ.
එම ගින්නෙන් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවත් පැවසේ.