ඩුබායිහි සිටින ‘මෙරිල්ට’ සහ ‘කොස්ගොඩ සුජි’ ඇතුළු 05 කට වරෙන්තු..

ඩුබායිහි සිටින ‘මෙරිල්ට’ සහ ‘කොස්ගොඩ සුජි’ ඇතුළු 05 කට වරෙන්තු..

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – පසුගියදා කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකාවේ විශාලතම හෙරොයින් තොගය මෙරටට එවූ බවට සැකකරෙන ඩුබායිවල සැඟව සිටින “මෙරිල් ” සහ “කොස්ගොඩ සුජි” ඇතුළු 05 දෙනෙකුට අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබේ.