FAST NEWS

24×7 Around the Globe

යාන්ත්‍රික කියත් ලියාපදිංචි කාලය දීර්ඝ කෙරේ.

(ෆාස්ට් නිව්ස් | කොළඹ) –  යාන්ත‍්‍රික කියත් ලියාපදිංචි කිරිම සදහා ලබා දී තිබූ කාලය ලබන 15 වනදා දක්වා දීර්ඝ කර තිබේ. 

පසුගිය 20 වනදා ආරම්භ වූ මෙම ලියාපදිංචිය සදහා දී තිබු කාලය අවසන් වීමට නියමිතව තිබුණේ ඊයේ දිනයේදීය.

එම කාලය දීර්ඝ කිරීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් පියවරගෙන ඇති අතර ලියාපදිංචි කිරීමෙන් පසු එම කියත් සදහා විශේෂ බලපත්‍රයක් සහ අංක තහඩුවක් නිකුත් කිරීමට නියමිතයි.